About
ප‍්‍රතිඵල මතින් ගොඩනැගෙන අපේ ගිණුම්කරණ පංතිය

ඔබේ ගුරුවරයා.....
කැළණිය විශ්වවිද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධිධරයෙකු වන මොහු වරලත් ගණකාධිකාරී අන්තර්මාධ්‍ය විභාගයේ ගණකාධිකාරී විෂය අධිශ්‍රේණි සාමාර්ථයක් ද ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ අවසාන අදියර ද සමත් නව අධ්‍යාපන ක‍්‍රමවේද පිළිබඳ මනා පුහුණුවක් ලද සංකීර්ණ ගැට`ඵ ඉතා සරල ක‍්‍රමවේදයන් ඔස්සේ කියා දෙමින් සිසුන්ට විශිෂ්ට ප‍්‍රතිඵල අත්කර දුන් ප‍්‍රවීන දේශකයකිග උසස් පෙළ ගිණුම්කරණ දේශන පැවැත්වීමට අමතරව වෘත්තීය විභාග සඳහා ගිණුම්කරණ දේශන ද පවත්වයි එමෙන්ම aat පාඨමාලා පවත්වන ASI Professional Education Center හා කළමණාකරණ අධ්‍යක්ෂකවරයා ද වේ.
Asi.lk
Asi.lk යනු Digital සම්පත් හරහා ඉගැනීම් හා පුහුණුව ලබා දෙන විද්යුත් පද්ධතියකි. ඉතාමත් පහසුවෙන් හා වේගයෙන් ඔබගේ ඉගැනීම් කටුතු Asi.lk මගින් ඉටු කර ගත හැක.
Happy Students
Online Courses
Student Enrollments
Videos
Courses
We are providing high quality education for our students to makes their lives much brighter for their future. We are introducing courses which are listed below.

Login or Register
You can register with Asi.lk as new student. After registration you will recive your user name and password to your registered mobile number from Asi.lk or You can directl login to your student dashboard and manage your course and your profile
Login to your Accuont
